Emoji එක tap කරන්න — ඒකට ගාන වෙනම දාන්න පුළුවන්.
කොච්චර කාලයක් ඇතුළත වැටෙන්නද?
මේ කාලය අවසන් වෙනකොට reactions ඔක්කොම වැටිලා ඉවරයි.
Channel එක කොච්චර කාලයක් බලාගෙන ඉන්නද?
මේ කාලය ඇතුළත channel එකට දාන හැම අලුත් post එකකටම react වැටෙනවා.
Post එකක් දාපු ගමන් reactions වැටෙන්නේ?
හැම post එකකම reactions මේ කාලය ඇතුළත වැටිලා ඉවර වෙනවා.